19Oct 2016 by buddhi academy 01 – පරිමිතිය 10 ශ්‍රේණිය ගණිතය කේන්ද්‍රික ඛන්ඩවල පරිමිතිය සෙවිමට හැකිවිම කෙන්ද්‍රික ඛණ්ඩ ආශ්රිත තල රුප වල පරිමිතිය සෙවීම සම්භන්ධ වූ ගැටළු විසදීමට හැකි වීම . Watch the lession
19Oct 2016 by buddhi academy 01 – සංඛ්‍යා රටා 09 ශ්‍රේණිය ගණිතය සංඛ්‍යා රටා වල පොදු පදය,රටා ගොඩනැගී ඇති ආකාරය . පොදු පදය දන්නා විට වටිනාකම සොයා ගනන් සැදීම . අපට ජීවිතයේදී එදිනෙදා ගැටළු විසදා ගැනීමට සංඛ්‍යා රටා උපයෝගී කරගත හැකිය . Watch the lession
19Oct 2016 by buddhi academy 13 – වැටයීම සහ විද්‍යාත්මක අංකනය 09 ශ්‍රේණිය ගණිතය සංඛ්‍යා ලිවීමේ හා කියවීමේදී පහසු ක්‍රම ඉගෙනීම . සංඛ්‍යාවක් විද්‍යාත්මකව අංකනය කර ලිවිම . විද්‍යාත්මකව අංකනය සාමාන්‍ය අංකනයට පෙරලීම . දහයේ බලයට වැටයිම . දශම ඉලක්කම් වලට වැටයිම Watch the lession