- පද 3ක් ඉගෙනීම
- පොළිය සැදීම (වාර්ෂිකව මාසිකව )දෙන ලද කාලයකට හෝ මුදලකට පොලිය දී ඇතිවිට පොලි අනුපාතිකය සෙවීම .
- කාලය සෙවීම ,ගෙවන ලද පොලිය දන්නා විට හෝ කාලය ක් සදහන් කලවිට පොලිය සසදමින් තීරණ ගැනීම .
- කාලය ,අනුපාතිකය ,පොලිය දන්නා විට මුදල සෙවීම
- මුල් මුදල
- මුළු මුදල
- පොලි අනුපාතිකය