පරිමාව

පරිමාව


09 ශ්‍රේණිය ගණිතය
  • ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු ප්‍රිස්ම හදුනා ගැනීම.
  • ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ඝන වස්තු ප්‍රිස්ම පරිමාව සෙවීම .
  • සමචතුස්‍රකාර හෝ සෘජු කොනාස්‍රකාර එකවිදියට ඇති හරස්කඩක් ඇති ඝන පරිමාව සෙවීම .
  • එදිනෙදා ජිවිතයට පයිතගරස් සබදතාවය යොදා ගැනීම.
  • Watch the lession
    25 – බහුඅස්‍රවල කෝණ

    25 – බහුඅස්‍රවල කෝණ


    09 ශ්‍රේණිය ගණිතය
  • n =පාද ගණන ,බහු අස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව සෘජු 2n - 4 බව
  • බහු අස්‍රයක බාහිර කෝණ හදුනා ගැනීම .
  • ඕනෑම බහු අස්‍රයක බාහිර කොන එකතුව 360° ප්‍රමේය ඉගෙනීම .
  • බහු අස්‍රයක බාහිර කෝණ යොදා ගැටළු විසදීම
  • Watch the lession
    23 – වර්ග ඵලය

    23 – වර්ග ඵලය


    09 ශ්‍රේණිය ගණිතය
  • සමාන්තරාස්‍රයක වර්ග එලය සෙවීම
  • ත්‍රපිසියමක වර්ග එලය සෙවීම .
  • වෘත්තයක වර්ග එලය සෙවීම .
  • ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත සෘජු ප්‍රිස්ම පෘෂ්ඨ වර්ග එලය සෙවීම
  • Watch the lession
    22 – කුලක

    22 – කුලක


    09 ශ්‍රේණිය ගණිතය
    හදුනා ගන්න
  • පරිමිත කුලක
  • අපරිමිත කුලක
  • කුලකයක අනුපුරකය
  • දෙනලද කුලකයක උප කුලක ලියා දැක්වීම .
  • කුලක දෙකක් ජේදනයෙන් ලැබෙන කුලකයේ අවයව ලිවිම.
  • කුලක දෙකක මෙලයෙන් ලැබෙන කුලකයේ අවයව ලිවිම.
  • කුලක දෙකක මෙලයෙන් හා ජේදනය පැහැදිලි කිරීම තේරුම සහිතව
  • Watch the lession

    21 – අසමාණතා


    09 ශ්‍රේණිය ගණිතය
  • කාටිසිය තලය මත පිහිටි ප්‍රදේශ හදුනා ගැනීම .
  • කාටිසිය තලයේ පෙදෙස් නම් කිරිමට අසමානතා භාවිතය .
  • ලක්ෂයක් එහි පිහිටීම අනුව තෘප්තකරන අසමානතාව පෙන්වීමට හේතුන් දැක්වීම .
  • අසමානතා ප්‍රස්තාරිකව දැක්වීම .
  • Watch the lession

    20 – ප්‍රස්ථාර


    09 ශ්‍රේණිය ගණිතය
  • ශ්‍රිත හදුනා ගැනීම .
  • y = mx ආකාරයේ ශ්‍රිත වල ප්‍රස්තාර ඇදීම.
  • y = mx + c ආකාරයේ ශ්‍රිත වල ප්‍රස්තාර ඇදීම. .
  • y = mx හා y = mx + c ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර ලක්ෂණ අවබෝධ කර ගැනීම.
  • Ax +By =C ආකාරයේ ශ්‍රිත වල ප්‍රස්තාර ඇදීම
  • ප්‍රස්තාරයක අනුක්‍රමණය හා අන්තඛණ්ඩය හදුනා ගැනීම .
  • Watch the lession

    19 – පෛතගරස් සම්බන්ධය


    09 ශ්‍රේණිය ගණිතය
  • සෘජුකොණික ත්‍රිකෝණයක පාද අතර සම්බදතා හදුනා ගැනීම .
  • පයිතගරස් සබදතාවය ගොඩනැගීම .
  • පයිතගරස් සබදතාවය ඇසුරෙන් ගැටළු විසදීම.
  • එදිනෙදා ජිවිතයට පයිතගරස් සබදතාවය යොදා ගැනීම.
  • Watch the lession

    18 – වෘත්තයක පරිධිය .


    09 ශ්‍රේණිය ගණිතය
  • වෘත්තයක පරිධිය (C ),විෂ්කම්භය(d ) මැනීම .
  • වෘත්තයක පරිධිය (C ),විෂ්කම්භය(d ) අතර සබදතාවයක් ගොඩනැගීම .
  • එම සබදතාවය මගින් අරය(r ) හෝ පරිධිය දෙකෙන් ඇතිවිට අනෙක සෙවීම.
  • එදිනෙදා ජිවිතයට මෙම ගණිත ක්‍රම යොදා ගැනීම.
  • Watch the lession