සුළු පොලිය


09 ශ්‍රේණිය ගණිතය
  1. පද 3ක් ඉගෙනීම
    1. මුල් මුදල
      මුළු මුදල
      පොලි අනුපාතිකය
  2. පොළිය සැදීම (වාර්ෂිකව මාසිකව )දෙන ලද කාලයකට හෝ මුදලකට පොලිය දී ඇතිවිට පොලි අනුපාතිකය සෙවීම .
  3. කාලය සෙවීම ,ගෙවන ලද පොලිය දන්නා විට හෝ කාලය ක් සදහන් කලවිට පොලිය සසදමින් තීරණ ගැනීම .
  4. කාලය ,අනුපාතිකය ,පොලිය දන්නා විට මුදල සෙවීම
Watch the lession
04 – ප්‍රතිශත

04 – ප්‍රතිශත


09 ශ්‍රේණිය ගණිතය
ව්‍යාපාර යක් (වෙළදාමක් )කිරීමේදී ලැබෙන ලාභය හෝ අලාභය ප්‍රමාණාත්මකව දැනගැනීම . වාසිදායක වන වෙළදාම් ගැන දැනගැනීමට හැකි වීම .
    මෙයින් දෙකක් දන්නා විට අනෙක සොයා ගත හැකි වීම .
  1. ගත්මිල
  2. විකුණුම් මිල
  3. ලාභ/අලාභ
    මෙයින් දෙකක් දන්නා විට අනෙක සොයා ගත හැකි වීම .
  1. කොමිස් ප්‍රතිශත
  2. විකුණුම් මිල
  3. කොමිස් මුදල
    මෙයින් දෙකක් දන්නා විට අනෙක සොයා ගත හැකි වීම .
  1. විකුණුම් මිල
  2. කොමිස් ප්‍රතිශතය
  3. කොමිස් මුදල
  4. වට්ටම හා කොමිස් මුදල ගැන අවබෝධය .
Watch the lession
01 – සංඛ්‍යා රටා

01 – සංඛ්‍යා රටා


09 ශ්‍රේණිය ගණිතය
  • සංඛ්‍යා රටා වල පොදු පදය,රටා ගොඩනැගී ඇති ආකාරය .
  • පොදු පදය දන්නා විට වටිනාකම සොයා ගනන් සැදීම .
  • අපට ජීවිතයේදී එදිනෙදා ගැටළු විසදා ගැනීමට සංඛ්‍යා රටා උපයෝගී කරගත හැකිය .
  • Watch the lession

    13 – වැටයීම සහ විද්‍යාත්මක අංකනය


    09 ශ්‍රේණිය ගණිතය
  • සංඛ්‍යා ලිවීමේ හා කියවීමේදී පහසු ක්‍රම ඉගෙනීම .
  • සංඛ්‍යාවක් විද්‍යාත්මකව අංකනය කර ලිවිම .
  • විද්‍යාත්මකව අංකනය සාමාන්‍ය අංකනයට පෙරලීම .
  • දහයේ බලයට වැටයිම .
  • දශම ඉලක්කම් වලට වැටයිම
  • Watch the lession